ශාස්ත්‍රපති / සමාජිය විද්‍යාපති පාඨමාලාව  2017 (20 කණ්ඩායම) වාර්ෂික පරීක්ෂණය -  විභාග ප්‍රවේශපත්‍ර ලබා ගැනීම
24 Jan 2019

ශාස්ත්‍රපති / සමාජිය විද්‍යාපති පාඨමාලාව 2017 (20 කණ්ඩායම) වාර්ෂික පරීක්ෂණය - විභාග ප්‍රවේශපත්‍ර ලබා ගැනීම

 

සමාජීය විද්යා පීඨය - කැලණිය විශ්වවිද්යාලය  ශාස්ත්රපති / සමාජිය විද්යාපති පාඨමාලාව  2017 (20 කණ්ඩායම) වාර්ෂික පරීක්ෂණයේ විභාග ප්රවේශපත් ලබා ගැනීම 2018.01.25 දිනෙන් පසු පහත පරිදි නිකුත් කරනු ලැබේ.



පළමු වර විභාගයට පෙනීසිටින සිසුන් සඳහා - පාඨමාලාවට අදාළ අධ්‍යයන අංශය.

නැවත විභාගයට පෙනීසිටින සිසුන් සඳහා - සමාජීය විද්‍යා පීඨ කාර්යාලය.

Last modified on Thursday, 24 January 2019 05:46
Rate this item
(1 Vote)

Contact us

Faculty of Graduate Studies

University of Kelaniya, Kelaniya 11600,

Sri Lanka

+94 (0112) 903 952

+94 (0112) 903 953

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.