වාග්විද්‍යා ශාස්ත්‍රපති පාඨමාලාව - 2017/2018 පර්යේෂණ නිබන්ධන භාර දීමේ කාල සීමාව දීර්ඝ කිරීම

වාග්විද්‍යා ශාස්ත්‍රපති පාඨමාලාවෙහි නිබන්ධ භාරදීම 2019.03.31 දිනට යෙදී තිබුනද,  එම වර්ෂයේ ලිඛිත විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් එම දිනය 2019.05.31 දින දක්වා දීර්ඝ කර ඇති බව මෙයින් දන්වා සිටිමි. 

Last modified on Tuesday, 09 April 2019 04:49
Rate this item
(0 votes)

Contact us

Faculty of Graduate Studies

University of Kelaniya, Kelaniya 11600,

Sri Lanka

+94 (0112) 903 952

+94 (0112) 903 953

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.