Latest News

Latest News (157)

සිංහල ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාවට අදාළ නිබන්ධ බාරගැනීමේ කාලය මුලින් දැනුම් දී ඇති පරිදි  2020.08.31 වුව ද රටේ වර්තමානයෙහි  ඇතිවී තිබෙන ගැටලූකාරී ස්වභාවයත් සමග නිබන්ධ බාරගැනීමේ කාලය 2020.10.31 දක්වා දීර්ඝ කර ඇති හෙයින් පුස්තකාලය භාවිත කිරීමට හා පුස්තකාල පොත් බැහැර ගෙන යාමේ කාලයද 2019.10.31 දක්වා දීර්ඝ කර ඇති බව දන්වා සිටිමි

සිංහල ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාවට අදාළ නිබන්ධ බාරගැනීමේ කාලය මුලින් දැනුම් දී ඇති පරිදි  2020.08.31 වුව ද රටේ වර්තමානයෙහි  ඇතිවී තිබෙන ගැටලූකාරී ස්වභාවයත් සමග නිබන්ධ බාරගැනීමේ කාලය 2020.10.31 දක්වා දීර්ඝකර ඇති බව දන්වා සිටිමි.

Contact us

Faculty of Graduate Studies

University of Kelaniya, Kelaniya 11600,

Sri Lanka

+94 (0112) 903 952

+94 (0112) 903 953

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.