පශ්චාත් උපාධි ප්‍රදානය කිරීම - උපාධි ප්‍රදානොත්සවය - 2025
නොවැම්බර් මස 17 දෙවන සැසිය
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ නියමිත අවසන් උපාධි පරීක්ෂණ වලින් සමත් උපාධි ලාභීන් සඳහා වන උපාධි ප්‍රදානෝත්සවයක් 2025 නොවැම්බර් මස 17 දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා වන අයදුම්පත්‍රය, දෙවන සැසිය සදහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති උපාධි ලාභීන්ගේ නාම ලේඛණය මෙන්ම උපාධි ප්‍රදානොත්සව දිනය ඇතුලු වැදගත් තොරතුරු පහත දක්වා තිබේ.අදාල උපාධිලාභීන් එහි දක්වා ඇති දිනට පෙර අයදුම්පත්‍ර නිසි පිරිදි සම්පූර්ණ කර නියෝජ්‍ය ලේඛකාධිකාරී,විභාග අංශය වෙත ලියාපදිංචි තැපෑල මගින් හෝ රැගෙන විත් භාර දිය යුතුය.
සැ.යු
නියමිත අවසන් උපාධි පරීක්ෂණ සමත් උපාධි ලාභීන්ගේ ප්‍රතිඵල ලේඛන එක් එක් උපාධිය අනුව වෙන් වෙන් වශයෙන් මෙහි දක්වා ඇති අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය අයදුම් කළ හැක්කේ එම ප්‍රතිඵල ලේඛන වල නම් ඇතුළත් උපාධිලාභීන් හට පමණි.එසේම දෙවන සැසිය සදහා සුදුසුකම් ලැබූ උපාධිලාභීන්ගේ විධිමත් ලේඛණයක් 2025/11/03 වන දිනෙන් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ www.news.kln.ac.lk හා https://fgs.kln.ac.lk/index.php/newsnotices වෙබ් අඩවි වල පළ කරන අතර 2025/11/03 වන දිනෙන් පසු අදාල වෙබ් අඩවි වලට පිවිසීමෙන් අදාල උපාධිලාභීන් වෙත හිමි ආසන අංකය ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි.
** තවද මෙහි තෙවන සැසිය සදහා ද සුදුසුකම් ලැබූ උපාධිලාභීන්ගේ ලැයිස්තුවක් සවිස්තරාත්මකව 2025.10.13 දිනට පෙර ඉහත වෙබ් අඩවිවල පල කරන බව දන්වා සිටිමි.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
විභාග අංශය
Convocation Invitation - View
Student Name List - View
Convocation Application - View
Postgraduate Degree Conferment - Convocation Ceremony - November 17, 2025 - Second Session
A convocation ceremony for the graduands who have successfully completed the final examinations of the Faculty of Graduate Studies is scheduled to be held on November 17, 2025.
The application form, the list of eligible graduands for the Second Session, and other important information including the convocation ceremony date are provided below.
The relevant graduands must properly complete the application form and submit it to the Deputy Registrar, Examinations Division either by registered post or in person before the specified deadline.
Please Note:
- The result sheets for the graduands who passed the final examinations are listed separately according to each degree. Only the graduands whose names appear in these result sheets are eligible to apply for this convocation ceremony.
- Furthermore, a formal list of graduands who have qualified for the Second Session will be published on the University of Kelaniya websites: www.news.kln.ac.lk and https://fgs.kln.ac.lk/index.php/newsnotices after November 03, 2025. Kindly note that the relevant graduands can obtain their seat number by visiting the aforementioned websites after November 03, 2025.
- The detailed list of graduands qualified for the Third Session will also be published on the above websites before October 13, 2025.
Deputy Registrar Examinations Division
Convocation Invitation - View
Student Name List - View
Convocation Application - View