කැලණිය විශ්වවිද්‍යාලය , සමාජීය විද්‍යා පීඨය - ශාස්ත්‍රපති / සමාජිය විද්‍යාපති පාඨමාලාව 2021 තෝරාගත් සිසුන්ගේ නාම ලේඛණය Featured

කැලණිය විශ්වවිද්‍යාලය , සමාජීය විද්‍යා පීඨය -  ශාස්ත්‍රපති / සමාජිය විද්‍යාපති පාඨමාලාව 

2021

තෝරාගත් සිසුන්ගේ නාම ලේඛණය

 

 

කැලණිය විශ්වවිද්‍යාලය,සමාජීය විද්‍යා පීඨයේ ශාස්ත්‍රපති / සමාජිය විද්‍යාපති පාඨමාලාව  2021 වර්ශය සදහා දැනට තෝරාගත් සිසුන්ට අදාල නාම ලේඛණය පහත ලින්ක් එකට පිවිසීම මගින් සනාත කරගත හැක.

 

                         තෝරාගත් සිසුන්ගේ නාම ලේඛණය - 1

                                    තෝරාගත් සිසුන්ගේ නාම ලේඛණය - 2

 

පාඨමාලාවන්ට අදාල ගාස්තු පහත පරිදි වේ.

 

පාඨමාලාව   

ශාස්ත්‍රපති

සමාජීය විද්‍යාපති

සමාජීය විද්‍යාව (සිංහල මාධ්‍යය)   

107,500

132,500

සමාජීය විද්‍යාව (ඉංග්‍රිසි මාධ්‍යය)   

155,000

180,000

ආර්ථික විද්‍යාව

127,500

155,500

දේශපාලන විද්‍යාව

107,500

132,500

ජනසංනිවේදනය

107,500

132,500

භූගෝල විද්‍යාව

107,500

132,500

පුස්තකාල හා විඥ්ඥාපන විද්‍යාව

107,500

132,500

දර්ශනය   

107,500

132,500

ඉතිහාසය

107,500

132,500

පුරාවිද්‍යාව

107,500

132,500

 

පාඨමාලා ගාස්තු ගෙවීම සදහා පහත ගෙවීමේ ක්‍රම වේදයන් අනුගමනය කරන්න

 

          සිංහල

          ඉංග්‍රිසි

 

 

Last modified on Tuesday, 15 February 2022 05:16
Rate this item
(6 votes)

Contact us

Faculty of Graduate Studies

University of Kelaniya, Kelaniya 11600,

Sri Lanka

+94 (0112) 903 952

+94 (0112) 903 953

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.