සිංහල ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධ බාරගැනීමේ කාලය දීර්ඝ කිරීම සඳහා (2017/2018, 2018/2019)

සිංහල ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාවට අදාළ නිබන්ධ බාරගැනීමේ කාලය මුලින් දැනුම් දී ඇති පරිදි  2020.08.31 වුව ද රටේ වර්තමානයෙහි  ඇතිවී තිබෙන ගැටලූකාරී ස්වභාවයත් සමග නිබන්ධ බාරගැනීමේ කාලය 2020.10.31 දක්වා දීර්ඝකර ඇති බව දන්වා සිටිමි.

Rate this item
(1 Vote)

Contact us

Faculty of Graduate Studies

University of Kelaniya, Kelaniya 11600,

Sri Lanka

+94 (0112) 903 952

+94 (0112) 903 953

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.