To all Postgraduate Students,

The lectures and examinations of all postgraduate programmes will not be held on 29th February 2020 and 1st March 2020, due to an unavoidable circumstance.

I regret for the inconvenience caused in this connection.

 

Senior Assistant Registrar

Faculty of Graduate Studies.

2020.02.28

 

සියළුම පශ්චාද් උපාධි විද්‍යාර්ථීන් වෙත දැනුම්දීමයි.

2020.02.29 සහ 2020.03.01 යන දෙදින පැවැත්වීමට නියමිතව තිබූ සියළුම පශ්චාද් උපාධි දේශන හා විභාග කටයුතු, නොවැලැක්විය හැකි හේතුවක් මත නොපැවැත්වෙන බව කාරුණිකව දන්වමි.

මේ සම්බන්ධයෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප‍්‍රකාශ කරමි.


ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය

2020.02.28

Contact us

Faculty of Graduate Studies

University of Kelaniya, Kelaniya 11600,

Sri Lanka

+94 (0112) 903 952

+94 (0112) 903 953

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.